එඩෙක්ස් 2014 ‘ජායිපූර්’ කෘතිම පාද පළඳින්නන්ගේ (ආබාධිතයන්ගේ) කී‍්‍රඩා උළෙල අද (19) බොරැල්ල වෙස්ලි විදුහල් පිටියේදී පැවැත්වුණි.
කොළඹ අසරණ සරණ සමිතිය හා ජායිපූර් කෘතිම පාද පළඳින්නන්ගේ සංගමය එක්ව මෙවරත් සංවිධානය කළ එඩෙක්ස් කී‍්‍රඩා උළෙල විවිධ වයස් තත්වයන් යටතේ කී‍්‍රඩා ඉසව් රැසකින් සමන්විතව පැවැත්වුණි. මේ සඳහා තරගකරුවන් හා තරගකාරියන් 3000 කට අධික පිරිසක් සහභාගී වූහ.
ආබාධිතයන්ගේ කී‍්‍රඩා කුසලතා අගය කිරීම තුළින් ඔවුන්ගේ මානසිකත්වය ඉහළ දැමීම අරමුණ කරගනිමින් පැවති එම කී‍්‍රඩා උළෙලේදී ආබාධිතයන් තරග වැදී සිටි අයුරු....
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.