තුන්දින තරග දෙකකට සහ සිවුදින තරග තුනකට සහභාගි වීම සඳහා එංගලන්ත ‘ඒ’ කණ්ඩායම 2014 ජනවාරි මාසයේදී ශී්ර ලංකාවට පැමිණීමට නියමිතය.
ශී්ර ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර පැවැත්වෙන මෙම තරගාවලිය ජනවාරි මස 27 වැනිදා සිට මාර්තු 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.