Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත කී‍්‍රඩිකාවෝ පුහුණුවීමට එති

එංගලන්ත කී‍්‍රඩිකාවෝ පුහුණුවීමට එති

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පුහුණු සංචාරයක් සඳහා පැමිණ සිටින එංගලන්ත කාන්තා කි‍්‍රකට් පිලේ දඟ පන්දු යවන්නියන්ගේ සංචිතය හෙට (23) සිට ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සමඟ පුහුණු තරග තුනකට සහභාගි වීමට නියමිතය.

මෙම පුහුණු තරග 23 (එන්.සී.සී.), 26 (කොල්ට්ස්) සහ 29 (එන්.සී.සී.) යන දිනවලදී පැවැත්වේ.

මෙම සංචිතයට එංගලන්ත කාන්තා ක‍්‍රිකට් පිල නියෝජනය කරන ක‍්‍රීඩිකාවන් කීප දෙනෙකු ඇතුළත්ව සිටින අතර එම සංචිතය ශ්‍රී ලංකාවේ දින 10 ක පුහුණු වැඩමුළුවකටද සහභාගි වෙයි.


අදහස් (0)

එංගලන්ත කී‍්‍රඩිකාවෝ පුහුණුවීමට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.