Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතන විදුහලට මුල් ඉනිමේ ජයක්

ඉසිපතන විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඉසිපතන විදුහල සහ මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

ඉසිපතන විදුහලේ ඉවංක සංජුල ඉනිම් දෙකේදීම ලකුණු 88 කට කඩුලූ 7 ක් දවාගනිමින් දස්කම් දැක්වීය. එම විදුහලේම සාලින්ද උෂාන් ලකුණු 91 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවීගියේය.

 


ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලූ දෙනා දැවී 132
(කවිඳු උමේෂ් 48, අශේන් දීමන්ත 28, යුරේන් නිමේෂ් 15, ප‍්‍රමෝද් මධුවන්ත 52/5, ඉවංක සංජුල 29/4)

ඉසිපතන විදුහල පළමු ඉනිම -  ඕවර 53 කදී සියලූ දෙනා දැවී 166
(සාලින්ද උෂාන් 91, පැතුම් නිස්සංක 31, චානුක දිල්ෂාන් 36/4, රමේෂ් නිමන්ත 8/2, අශේන් දීමන්ත 60/2)
 
ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 33 කදී කඩුලූ 4 ක් දැවී 130
(රමේෂ් නිමන්ත 52, කවිඳු උමේෂ් 29, යුරේන් නිමේෂ් 24, ඉවංක සංජුල 59/3)

 


අදහස් (0)

ඉසිපතන විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.