
ජූනි මස 14 සහ 15 දෙදින දකුණු කොරියාවේ මොක්පෝ හිදී පැවැත්වෙන ආසියානු විසි කිරීමේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයෝ සිව් දෙනෙක් අද (11 වැනිදා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යති.
ශ්‍රීලංකා හෙල්ල විසි කිරීමේ ශූරයන් වන නදීෂා දිල්හානි, ඩයනා හර්ෂනී, සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
කණ්ඩායමේ පුහුණුකරු ලෙස ටෝනි ප්‍රසන්න මහතා කටයුතු කරන අතර කළමනාකරු ලෙස සමීර පෙරේරා මහතා කටයුතු කරයි.

- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.