Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද - රාජකීය තරගය ජය පැරදුමක් නෑ

ආනන්ද - රාජකීය තරගය ජය පැරදුමක් නෑ

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

එහිදී නුෂාල් ධර්මරත්න (96) සහ මිනෙත් ප්‍රේමරත්න (නොදැවී 50) ආනන්ද විදුහල වෙනුවෙන්ද, හේෂාන් සිල්වා (51) රාජකීය විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 41.3 කදී කඩුලු 3 ක් දැවී 222
(නුෂාල් ධර්මරත්න 96, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 50, රොමේත් සස්මිඳු 41, සචින් ජයසිංහ 49/2)

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 38.2 කදී කඩුලු 8 ක් දැවී 132
(හේෂාන් සිල්වා 51, කවීෂ් ද සිල්වා 22, දුලෙන් එදිරිමාන්න 07/2, ටෙහාන් පෙරේරා 14/2, සජිත් ද සිල්වා 43/2)

 


අදහස් (0)

ආනන්ද - රාජකීය තරගය ජය පැරදුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.