Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද - තර්ස්ටන් තරගයේ විසදුමක් නෑ

ආනන්ද - තර්ස්ටන් තරගයේ විසදුමක් නෑ

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ තර්ස්ටන් විදුහල අතර පැවැති දෙවැනි වටයේ තරගය විසදුමකින් තොරව අවසන් විය.

 

තර්ස්ටන් විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 164
(ජයවිහන් ප‍්‍රදීප් 44, පසිදු හංසක 42, දිනිත් ප‍්‍රමුදිත 20/2, සතිර නවෝද් 49/2, මහොෂද ප‍්‍රනාන්දු 13/2)

ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 4 ට 66
(අදීෂ පෙරේරා 23, භවන්ත හේරත් 14/3)

 

 


අදහස් (0)

ආනන්ද - තර්ස්ටන් තරගයේ විසදුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.