Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී, නුගේගොඩ ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ‘බී’ කණ්ඩායම අද(6) සමත් විය. මෙම තරගය ආනන්ද ශ්‍රාස්ත්‍රාලය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශාන්ත ජෝශප් පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී ලකුණු 213
(ඒෂාන් ප්‍රනාන්දු 93, යසිදු මෙත්වාන් 39, ලක්ෂිත කල්හාර 34/4, මොයාන් පෙරේරා 75/3 )
ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 9 කට ලකුණු 258
(සිතුම් පෙරේරා 46, නිරෝද ලියනගේ 39, ලක්ෂිත් කල්හාර 38, චමෝද් ආලෝක 56/4,ඒෂාන් ප්‍රනාන්දු 58/2, යසිදු මෙතුවාන් 68/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.