Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද බාලිකා පිහිනුම් තරග හෙට

ආනන්ද බාලිකා පිහිනුම් තරග හෙට

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය වාර්ෂික පිහිනුම් තරගාවලිය කොළඹ ආනන්ද විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී හෙට (27) පෙරවරු 9.00 සිට පැවැත්වේ.

විදුහල්පතිනි අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස් පරිදි සංවිධානය කරන මෙම තරගාවලියට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පොලිස් නාවික අංශයේ අධ්‍යක්‍ෂ එච්. එම්. චූලසිරි මහතා සහභාගිවීමට නියමිතය.

පිහිනුම් කී‍්‍රඩාව භාර එම්. ඒ. රේණුකා මල්කාන්ති සහ යු. ඒ. එස්. ඞී. කුමාරි යන මහත්මීහු  තරගාවලිය සංවිධානය කරති.

 


 - 090


අදහස් (0)

ආනන්ද බාලිකා පිහිනුම් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.