Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්දය මුල් ඉනිමේ පෙරට

ආනන්දය මුල් ඉනිමේ පෙරට

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැත්වෙන තරගයේ පළමු දිනය වන අද (27) දිනය නිමාවන විට ධර්මපාල විදුහල ලබාගත් ලකුණු 135 ට පිළිතුරු වශයෙන් ආනන්ද විදුහල සියලූදෙනා දැවී ලකුණු 191 ක් ලබාගත්තේය.

එහිදී ලක්හාන ජයසේකර ආනන්ද විදුහල වෙනුවෙන් ලකුණු 54 ක් රැස්කිරීමට සමත්විය.

මෙම තරගය අද සහ හෙට (27 හා 28) කොළඹ ආනන්ද විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.


ධර්මපාල විදුහල පළමු ඉනිම -  ඕවර 43.3 කදී සියලූදෙනා දැවී 135
(සචිඳු පෙරේරා 35, මධුෂාන් විජේකෝන් 23, හර්ෂ ගාල්ලගේ 20, හිමාෂ ලියනගේ 19, සඳකැන් පතිරණ 34/3, ඉසුරු ගුණසේකර 38/3, කසුන් පෙරේරා 20/2, තාරන රවිඳු 30/2)

ආනන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 48.3 කදී සියලූදෙනා දැවී 191
(ලක්හාන ජයසේකර 54, තමලක ඇතුලත්මුදලි 36, කුෂිල් පෙරේරා 17, සඳකැන් පතිරණ 15, කුෂාන් ජයලත් 19/4, තරිඳු මධුවන්ත 52/4, පසිඳු කේෂාන් 43/2)


- 036

 


අදහස් (0)

ආනන්දය මුල් ඉනිමේ පෙරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.