ශී‍්‍ර ලංකා පැසිපන්දු කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයෙකු වූ අසංග පෙරේරාගේ පියාණන් වන තෝමස් පෙරේරා මහතා අභාවප‍්‍රාප්ත විය.
තෝමස් පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද (3 වැනිදා) බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකෙරේ. දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
අසංග පෙරේරා මහතා කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ පැසිපන්දු පුහුණුකරුවාද වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.