Last Update  :  2025-05-14 13:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකාව පරදී

අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකාව පරදී

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ශී‍්‍ර ලංකාව පරාජය විය.

එහිදී ශී‍්‍ර ලංකාව පරදවා ලකුණු 19-33 ක ජයක් ලබාගැනීමට හොංකොං පිල සමත් විය.

අද පෙරවරැවේදී පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පිලිපීනය පරදවා ලකුණු 12-5 ක ජයක් ලබාගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.


අදහස් (2)

අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකාව පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.