Last Update  :  2026-01-01 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් තරගය ගාලූ මුවදොර පිටියේදී නරඹන්න

අවසන් තරගය ගාලූ මුවදොර පිටියේදී නරඹන්න

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ ගාලූ මුවදොර පිටියේදී සවිකළ දැවැන්ත තිරයක පස්වරු 1.00 සිට ප‍්‍රදර්ශනය කෙරේ.

කි‍්‍රකට් ලෝලීන්ට කිසිදු ගෙවීමකින් තොරව මෙම දැවැන්ත තිරයේ තරගය නැරඹිය හැකි බව එම තිරය සවිකිරීම සඳහා අනුග‍්‍රහය දක්වන ඩයලොග් සමාගම කියයි.


අදහස් (0)

අවසන් තරගය ගාලූ මුවදොර පිටියේදී නරඹන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.