Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.සී.සී. පිලට කඩුලු 4 ජයක්

අයි.සී.සී. පිලට කඩුලු 4 ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (20 වැනිදා) පැවැති තරගයකදී රෝයල් ඉන්ස්ටිටියුට් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා රසායනික ආයතන (අයි.සී.සී) කණ්ඩායම සමත්විය. මෙම තරගය බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


රෝයල් ඉන්ස්ටිටියුට් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 150
(චෙහාන් වල්පොල 38, හෙලිත බඹරැන්ද 24, නිවෙන්ක රත්නායක 21, හෂාන් සෂිත 16/2, සචින් ප්‍රනාන්දු 17/2, දමින්ද මදුශංක 26/2)

ශ්‍රී ලංකා රසායනික ආයතනය - ඕවර 19.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 153
(හසින්ත වීරසිංහ 31, නෙත්මින් මඩවල 27, ජනිත් නිම්නක 12/2, බුද්ධික ජයසේකර 26/2)

 


අදහස් (0)

අයි.සී.සී. පිලට කඩුලු 4 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.