Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අමින්දගේ (118) ශතකයෙන් පානදුර රාජකීය ජය ලබයි

අමින්දගේ (118) ශතකයෙන් පානදුර රාජකීය ජය ලබයි

Dilrukshi - 2015 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල ලකුණු 31 ක ජයක් ලැබීය.
මෙහිදී රාජකීය විදුහලේ සචින් අමින්ද ලකුණු 118 ක් රැස් කිරීමට සමත් විය.

රාජකීය විදුහල  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 235

(සචින් අමින්ද 118, දානුක අල්විස් 32, භනුර පසංජිත් 23, අවිෂ්ක හිරුෂාන් 20, සචිදු කොළඹගේ 78/4, ශනුක පෙරේරා 50/2)

මාරිස්ටෙලා විදුහල  ඕවර 46.4 කදී සියලූ දෙනා දැවී 204

(දුෂාන් ගුරුගේ 68, සජීක පෙරේරා 29, සචිදු කොළඹගේ 44, ඉමල්ක ප‍්‍රභාෂ්වර 21/4, මනෝද්‍ය හේෂාන් 37/3)

 


අදහස් (0)

අමින්දගේ (118) ශතකයෙන් පානදුර රාජකීය ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.