Last Update  :  2025-12-14 21:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අපරාජිත රිනවුන් පෙරමුණ රැකගනී

අපරාජිත රිනවුන් පෙරමුණ රැකගනී

Nisanka Sandeepani - 2017 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සති 15 ක් අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත්ව සිටී. තරග 15 කට සහභාගි වී ඇති රිනවුන් කණ්ඩායම තරග 12 ක් ජයගෙන ඇති අතර ඉතිරි තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති බැවින් මාස හතරකට ආසන්න කාලයක් තිස්සේ තමන්ගේ අපරාජිත වාර්තාව රැකගෙන සිටී. 


අදහස් (0)

අපරාජිත රිනවුන් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.