Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අකිල හෙට ඩුබායි යයි

අකිල හෙට ඩුබායි යයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටි අකිල ධනංජය සිය කණ්ඩායම සමග එක්වීම සඳහා හෙට (16 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත. පිය පදවිය අපේක්‍ෂාවෙන් සිටි අකිල ධනංජය බලාපෙරොත්තු වූ මොහොත ඊයේ (14 වැනිදා) උදාවිය. එබැවින් සිය කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව අකිලට ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (15 වැනිදා) පැවැත්වෙන තරගය සඳහා අකිල ක්‍රීඩා නොකරන නමුත් 17 වැනිදා ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙත තරගයට ක්‍රීඩා කිරීමට අකිල සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

 


අදහස් (0)

අකිල හෙට ඩුබායි යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.