Last Update  :  2025-01-12 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොදම පන්දු යවන්නිය රෂ්මී

හොදම පන්දු යවන්නිය රෂ්මී

editorial - 2024 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රධානතම ක්‍රීඩා සමාජ ක්‍රිකට් (කාන්තා) තරගාවලියේ (2024) හොදම පන්දු යවන්නිය ලෙස නාවික හමුදා කණ්ඩායමේ රෂ්මී සිල්වා සම්මාන ලැබුවාය.

තරගාවලිය පුරා තරග හතකදී කඩුලු 21 ක් බිද හෙලූ රෂ්මීගේ ඉනිමකදී හොදම පන්දු යැවීම ලකුණු හතරකට කඩුලු

හයකි.පාදග පන්දු යවන්නියක් වන ඇය පාසල් සිසුවියක්ව සිටියදී  ගම්පහ රත්නාවලී බාලිකා විදුහල්  ක්‍රිකට් (කාන්තා) කණ්ඩායමේ  නායකත්වයද දරා තිබේ.

හොදම පන්දු යවන්නිය සම්මානය දිනා ගැනීම වෙනුවෙන් ඇයට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද ප්‍රදානය කෙරුණි.තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන රෂ්මී ප්‍රධානතම තරගාවලියේ තරග තුනකදී පිතිකාරිණියක් ලෙස ලකුණු 88 ක් රැස් කිරීමටද සමත්ව තිබේ.


අදහස් (0)

හොදම පන්දු යවන්නිය රෂ්මී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.