
( කටුනායක ටී.කේ.ජී.කපිල )
බංග්ලාදේශයේ ඩකා නුවර පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ දී රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් මව්බිමට පැමිණියේය.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න , උප සභාපති නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ඇතුළු එම සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.