Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා කණ්ඩායම 2026 දී එංගලන්තයේ

ශ්‍රී ලංකා කණ්ඩායම 2026 දී එංගලන්තයේ

editorial - 2025 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 අන්තර්ජාතික තරග 3 කට සහ එක්දින අන්තර්ජාතික තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා ආරම්භ වන අතර පළමුවෙන්ම විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත. 
 
 
2026 ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ කාල සටහන
 
සැප් 15 - 1 වැනි විස්සයි-20 තරගය සදම්ප්ටන්හිදී
සැප් 17  - 2 වැනි විස්සයි-20 තරගය කාඩීෆ්හිදී
සැප් 19 - 3 වැනි විස්සයි-20 තරගය මැන්චෙස්ටර්හිදී
සැප් 22 - 1 වැනි එක්දින තරගය ඩර්හැම්හිදී
සැප් 24 - 2 වැනි එක්දින තරගය ලීඩ්ස්හිදී
සැප් 27 - 3 වැනි එක්දින තරගය ලන්ඩන් නුවරදී
 
- 213

අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම 2026 දී එංගලන්තයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.