Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International යොවුන් ටෙස්ට් තරගයේ පළමු දිනය අත්හැර දමයි

යොවුන් ටෙස්ට් තරගයේ පළමු දිනය අත්හැර දමයි

editorial - 2019 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම අතර අද (26 වැනිදා) බංග්ලාදේශයේ බරිසාල් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබූ පළමු යොවුන් ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට පවා නොහැකි වූ අතර තරගයේ පළමු දිනය අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. හෙට (27 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.


- 036

 


අදහස් (0)

යොවුන් ටෙස්ට් තරගයේ පළමු දිනය අත්හැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.