
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අදයි. කොළඹ එස්.එස්.සී. පිටියේදී තරගය පැවැත්වෙයි. එහෙත් අද උදෑසනින්ම ඇද හැළුණු වර්ෂාවක් නිසා තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද කෙරිණ.
පෙරවරු 10.00 ට කාසියේ වාසිය උරගා බැලීමට විනිසුරුවරු තීරණය කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.