
(කටුනායක ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාව සමග තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (09) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙම කණ්ඩායමට පාකිස්තාන ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විතය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී.ක්‍රිකට් පිටියේ දී මෙම ටෙස්ට් තරග පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.