Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ බරිසාල් නුවරදී පැවැත්වෙන පළමු යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයද (27 වැනිදා) අත්හැර දැමීමට සිදුවිය.
පෙර දින රාත්රියේදී ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් ක්රීඩාංගණය අවට තෙත් බරිතව පැවතීම නිසා අද දිනයේදී තරගයේ එක් ඕවරයක් හෝ යැවීමට නොහැකි විය. හෙට (28 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.