Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය පියාගේ අභාවය නිසා හදිසියේම ලංකාවට පැමිණි දුනිත් වෙල්ලාලගේ අද (19දා) රාත්‍රියේම ආපසු ඩුබායි නුවර බලා පිටත් වීමට සූදානමින් සිටියේය. ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර හෙට (20දා) පැවැත්වෙන සුපිරි 4 දෙනාගේ වටයේ තරගය සඳහා ක්‍රීඩා කිරිමට දුනිත් වෙල්ලාලගේ සූදානමින් සිටියි.
දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අවසන් කටයුතු ඉරිදා පස්වරුවේදී සිදුකෙරෙන බැවින් ගුවන්යානා ආසන වෙන්කර ගැනීමේ හැකියාව මත දුනිත් ඉරිදා නැවත ලංකාවට පැමිණීමටද ඉඩ ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.