
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වන එකම ටෙස්ට් තරගය නොමිළේ නැරඹීම සඳහා ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ලබන 02 වැනිදා අරම්භ වන මෙම තරගය 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.