ලෝක කුසලාන තරගාවලියේ 32 වැනි තරගය වූ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (25) පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියානු පිල ලකුණු 64 කින් ජයගැනීමට සමත් විය.
මෙතෙක් පැවති තරග 7 කින් තරග 6 ක් ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 12 ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.