Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International හසරංග අද තරගයට නෑ

හසරංග අද තරගයට නෑ

editorial - 2021 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමෙ සිටින ප්‍රබලතම පන්දු යවන්නා වන වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටී. එබැවින් ඔහු අද තරගය සඳහා ක්‍රීඩා නොකරනු ඇත. දෙවැනි එක්දින තරග දෙකේදී ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත් වනිඳු පසුගිය 20 වැනිදා කළ අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර 3 වැනි ස්ථානය හිමිකරගෙන සිටී.
 
වේග පන්දු යවන ක්‍රීඩක කසුන රාජිතද තුවාල ලබා ඇතැයි පැවසෙන නමුත් ඔහුගේ දුර්වල පන්දු රැකීම නිසා අද තරගයේදී ස්ථානය අහිමි වී තිබෙන බවද දැනගන්නට ඇත.

- 213

 


අදහස් (0)

හසරංග අද තරගයට නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.