
සියලුම තරග අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
තුන්කොන් තරගාවලිය නිමාවේදී ශ්‍රී ලංකා සහ ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම් අතර සිව්දින තරගයක් පැවැත්වේ. මෙම සිව්දින නිල නොවන ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා සිට මැයි 02 වැනිදා දක්වා අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා තරග කාල සටහන
අප්‍රේල් 13 - ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර
අප්‍රේල් 15 - ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර
අප්‍රේල් 19 - ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර
අප්‍රේල් 23 - ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර
අප්‍රේල් 25 - තුන්කොන් තරගාවලියේ අවසන් තරගය
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.