
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් වන ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර රාවල්පිණ්ඩි නුවරදී අද (25 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී තිබේ.
මෙම කණ්ඩායම් දෙකම තම තමන්ගේ පළමු තරගය ජයගෙන සිටින බැවින් අද තරගයේදී ජය ගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගතහැකි වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.