Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම අතර අද (26 වැනිදා) බංග්ලාදේශයේ බරිසාල් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබූ පළමු යොවුන් ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
ඒ හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට පවා නොහැකි වූ අතර තරගයේ පළමු දිනය අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. හෙට (27 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.