Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දෙවැනි දිනයත් අත්හැර දමයි

දෙවැනි දිනයත් අත්හැර දමයි

editorial - 2019 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ බරිසාල් නුවරදී පැවැත්වෙන පළමු යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයද (27 වැනිදා) අත්හැර දැමීමට සිදුවිය.

පෙර දින රාත්‍රියේදී ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය අවට තෙත් බරිතව පැවතීම නිසා අද දිනයේදී තරගයේ එක් ඕවරයක් හෝ යැවීමට නොහැකි විය. හෙට (28 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.


- 036

 


අදහස් (0)

දෙවැනි දිනයත් අත්හැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.