Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියාව පෙරමුණ රැකගනී

ඕස්ට්‍රේලියාව පෙරමුණ රැකගනී

editorial - 2019 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 37 වැනි තරගය වූ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ලෝඩ්ස්හිදී ඊයේ (29) පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 86 කින්  ජයගැනීමට සමත් විය.

මේ අනුව ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට සමත්ව තිබේ.


අදහස් (0)

ඕස්ට්‍රේලියාව පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.