ලෝක කුසලාන තරගාවලියේ 40 වැනි තරගය වූ ඉන්දියාව සහ බංගලාදේශය අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ඊයේ (02) පැවැති තරගය ලකුණු 28 කින් ජයගත් ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය ස්ථීර කර ගත්තේය.
ඒ අනුව ප්‍රසාද ලකුණු 13 ක් ලබා ගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.