Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner නව කි‍්‍රකට් කෙටුම්පත ගැන එෂාන් මානිගේ විග‍්‍රහය

නව කි‍්‍රකට් කෙටුම්පත ගැන එෂාන් මානිගේ විග‍්‍රහය

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වෙළද හා වානිජ කටයුතු අයිතිවාසිකම් පිළිබඳ කමිටුව විසින් සකස් කරන ලද කෙටුම්පත විශ්ලේෂණය කරමින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ හිටපු සභාපතිවරයාද වූ එෂාන් මානි මහතා විසින් මෙම ලිපිය සකස් කරනු ලැබ ඇත.

එම කෙටුම්පත අරභයා පැන නැගී ඇති ගැටළු රැසක් සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සාමාජිකයින් දැනුම්වත් කිරීමේ අරමුණින් එෂාන් මානි මහතා විසින් මෙම ලිපිය සකස් කර තිබේ.

වර්ෂ 1989 සිට 1996 දක්වා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේදී පාකිස්තානය නියෝජනය කළ එෂාන් මානි මහතා 1996 ලෝක කුෂලාන තරග සංවිධායක කමිටුවේද කටයුතු කළේය. අනතුරුව 2003 සිට 2006 දක්වා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හෙතෙම වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකි.

එෂාන් මානි මහතා විසින් සකස් කරන ලද ලිපිය මේ වන විටත් ලෝකය පුරා වෙසෙන කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් අතට පත්ව ඇති හෙයින් එහි අසංක්ෂිප්ත පරිවර්තනයක් ‘ලංකාදීප’ පාඨකයන් වෙත කොටස් වශයෙන් ගෙන එමු.

හොඳ නම රඳවාගැනීමට අපහසු වෙලා

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ  සම්මතයන් නොසලකා හැරලා


අදහස් (0)

නව කි‍්‍රකට් කෙටුම්පත ගැන එෂාන් මානිගේ විග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.