Last Update  :  2025-12-31 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
කී‍්‍රඩා කුසලතා කලින් හඳුනාගන්න
15 ඔක්තෝබර් 2014         - 512 - 0    

කුඩා අවදියේ සිටම දරු දැරියන් තුළ ඇති කී‍්‍රඩා කුසලතා හඳුනාගැනීම සඳහා ‘ස්පෝට්ස් අන්ලීෂ්’ නමින් විශේෂ කී‍්‍රඩා වැඩසටහනක් හඳුන්වාදීමට ප‍්‍ර

Read More
kelimandala
දිල්ෂාන් - මධුරංගි දක්ෂතම කී‍්‍රඩක සම්මාන දිනති
15 ඔක්තෝබර් 2014         - 423 - 0    

ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා ඇගැයිම සදහා ගුවන් හමුදා කී‍්‍රඩා සභාව සංවිධානය කළ ගුවන් හමුදා වර්ණ ප‍්‍රදානෝත්

Read More
kelimandala
ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා කාන්තා කි‍්‍රකට් හෙට සිට
14 ඔක්තෝබර් 2014         - 1277 - 0    

අන්තර් ජාතික කි‍්‍රකට් සභාව විසින් සංවිධානය කරනු ලබන කාන්තා කි‍්‍රකට් ශූරතාවලියේ අවසන් තරගාවලිය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත

Read More
kelimandala
ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්
14 ඔක්තෝබර් 2014         - 689 - 0    

අන්තර් පාසල් වයස 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර ගලහිටියාව කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළ

Read More
kelimandala
ශී‍්‍ර ධර්මාලෝක විදුහල මුල් ඉනිමෙන් ජයගනී
14 ඔක්තෝබර් 2014         - 550 - 0    

දෙල්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී පැවති වයස 13න් පහළ ‘සිංගර්’ කුසලාන තරගාවලියේ ,, වැනි කොටසේ තරගයක ශී‍්‍ර ධර්මාලෝක විදුහල් කී‍්‍රඩකයෝ සී.ඩබ්.ඩබ්. කන

Read More
kelimandala
ශා. ඇලෝසියස් විදුහලට කඩුලූ 8 ක ජයක්
13 ඔක්තෝබර් 2014         - 696 - 0    

බණ්ඩාරවෙලදී පැවැති වයස 19 න් පහළ පාසල් කි‍්‍රකට් තරගයකදී රත්නපුර ඇලෝසියස් විදුහල විසින් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල පරදා කඩුලූ අටක ජයක් ලැබීමට සමත

Read More
kelimandala
යාපනය ශා. ජෝන් විදුහලට කඩුලූ 10 ක ජයක්
13 ඔක්තෝබර් 2014         - 497 - 0    

යාපනය ශාන්ත ජෝන් විදුහල සහ කොකුවිල් හින්දු විදුහල අතර යාපනය විදුහල් ක‍්‍රීඩාංගණයේ පැවැති වයස 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ශා.ජෝන් විදුහල කඩුලූ 10 ක ජය

Read More
kelimandala
රයිගම් පිලට කඩුලූ 6 ක ජයක්
13 ඔක්තෝබර් 2014         - 1079 - 0    

වෙළෙද සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වෙළෙද සේවා ‘බී’ කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී රයිගම්

Read More
kelimandala
මැක්ස්වෙල්ගේ අවසන් ඕවරයෙන් ඕස්ටේ‍්‍රලියාවට ජය
12 ඔක්තෝබර් 2014         - 8910 - 2    

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ඊයේ (12 වැනිදා) ඩුබායිහිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියා

Read More
kelimandala
ඉන්දීය පිල පළමු ජය ලබයි
12 ඔක්තෝබර් 2014         - 2538 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය පිල අතර දිල්ලිහි ෆෙරෝස්ශා කෝට්ලා කී‍්‍රඩාංගණයේදී පෙරේදා (11 වැනිදා) පැවැති එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් ත

Read More
kelimandala
පානදුර රාජකීයයන්ට කඩුලූ 2ක ජයක්
12 ඔක්තෝබර් 2014         - 631 - 0    

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පානදුර රාජකීය විදුහල් ක‍්‍රී

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියා පිල 2-0 ක් ලෙස පෙරමුණ ගනී
10 ඔක්තෝබර් 2014         - 3349 - 0    

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ඊයේ (10 වැනිදා) ඩුබායිහිදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලූ 5 ක ජයක් වාර්තා කිරීමට  ඕස්ටේ‍්‍රලියා

Read More
kelimandala
ෂිදෝකාන් කරාටේ ශූරයෝ වැඩි ගෞරව දිනති
10 ඔක්තෝබර් 2014         - 1126 - 0    

තදින් පහරදීමේ සමස්ථ ලංකා විවෘත ශූරතාවලියේ කිලෝ ග‍්‍රෑම් 73 ට වැඩි බර පංතියේ ශූරතාව දිනාගැනීමට ෂිදෝකාන් කරාටේ සංගමයේ පී. ආර්. එස්. ජී. බණ්ඩාර සමත්විය. එ

Read More
kelimandala
සකුණ මේසපන්දු තරගාවලිය 25-26
10 ඔක්තෝබර් 2014         - 491 - 0    

මහනුවර දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය තෙවැනි වරටත් සංවිධානය කරන ‘සකුණ’ අභියෝග කුසලාන මේසපන්දු තරගාවලිය මේ මස 25 සහ 26 යන දින වලදී මහනුවර ජගත් රාජපක්ෂ

Read More
kelimandala
‘එඩෙක්ස්’ කී‍්‍රඩා උළෙල 12 දා
10 ඔක්තෝබර් 2014         - 526 - 0    

කොළඹ අසරණ සරණ සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන්ගේ කී‍්‍රඩා උළෙල වන ‘එඩෙක්ස්’ කී‍්&

Read More
kelimandala
සිවුවැනි එක්දින තරගය දිනයක් පසු පසට
09 ඔක්තෝබර් 2014         - 2779 - 0    

සංචාරක එංගලන්ත ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා පිල අතර ලබන නොවැම්බර් මස තුන්වැනි සතියේදී ආරම්භ වන එක්දින තරග හතකින් සමන්විත තරගාවලියේ සිවුවැනි තරගය ද

Read More
kelimandala
පදක්කම් ලාභිනියන් 6 ක් කාන්තා පිලෙන් ඉවතට
09 ඔක්තෝබර් 2014         - 1843 - 0    

ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වෙමින් ලෝකඩ පදක්කම දිනාගත් ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් හය දෙනකුම සංචාරක දකුණු අප‍්‍

Read More
kelimandala
ටෙස්ට් කී‍්‍රඩකයෝ 8 ක් ‘ඒ’ පිලට එක්වෙති
09 ඔක්තෝබර් 2014         - 4272 - 0    

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව අනිද්දා (11) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ආරම්භ වන පළමු සිවුදින තරගය සදහා නම් කර ඇති 15 දෙනකු

Read More
kelimandala
ශ්‍රී ලංකා යොවුන් පිලට ජය
09 ඔක්තෝබර් 2014         - 1083 - 0    

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ සංචාරක  ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල අතර කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති සීමිත  ඕවර ක‍්‍රි

Read More
kelimandala
සභාපති තමයි වගකියන්න ඕනෑ
09 ඔක්තෝබර් 2014         - 1884 - 0    

ශී‍්‍ර ලංකාවේ වත්මන් මලල කී‍්‍රඩාවේ කඩා වැටීමට වසර නවයක් තිස්සේ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ධුරය දරන මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්ද

Read More
kelimandala
ජෝන් ටාබට් මලල කී‍්‍රඩා ශූරතාවලිය 13 වැනිදා සිට
09 ඔක්තෝබර් 2014         - 1507 - 0    

ශ්‍රීමත් ජෝන් ටාබට් ශූරතාව සඳහා පැවැත්වෙන අන්තර් පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන සඳුදා (13) ආරම්භ වේ. තරග මාලාවේ ජ්‍යෙෂ්ඨ තරගාවලිය 13 වැනිදා සිට 15 වැන

Read More
kelimandala
‘රොදර්හැම්’ මෝටර් රථ තරගාවලිය 12 වැනිදා
09 ඔක්තෝබර් 2014         - 650 - 0    

‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරගාවලිය මේ මස 12 වැනි ඉරිදා උදෑසන 8.30 සිට කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා කෘතී‍්‍රම ධාවන පථයේදී පැවැත්වේ.

Read More
kelimandala
බ. ඉ. කොදෙව් පිලට ලකුණු 124 ක ජයක්
08 ඔක්තෝබර් 2014         - 4795 - 1    

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය ලෙස අද (08 වැනිදා) නේරු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් බ

Read More
kelimandala
තුන්දින තරගය අතහැර දමයි
08 ඔක්තෝබර් 2014         - 1224 - 0    

සංචාරක  ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තුන්දින ක‍්‍රිකට් තරගය වර්ෂාව හේතු

Read More
kelimandala
පදක්කම් ලාභීන්ට ලක්‍ෂ ගණනින් තෑගි
08 ඔක්තෝබර් 2014         - 1414 - 0    

දකුණු කොරියාවේ ඉංචියොන් නුවරදී පැවැති XVII ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් කණ්ඩායම සහ ලෝකඩ පදක්කම් දිනූ ශ්‍ර

Read More
kelimandala
ලාරාගේ පිලට තියුණු ජයක්
08 ඔක්තෝබර් 2014         - 7285 - 0    

සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ආසියානු ක‍්‍රිකට් පිල සහ බ‍්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් ලෝක ක‍්‍රිකට් පිල අතර හජ්ජි උත්සවය නිමිත්තෙන් පැවැත

Read More
kelimandala
මොහොමඞ් ඉසඞීන්ගෙන් ගෝල 20 ක්
08 ඔක්තෝබර් 2014         - 1863 - 1    

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘ඩයලොග්’ ශූරයන්ගේ පාපන්දු තරගාවලියේදී මේ දක්වා පැවැති තරග 100

Read More
kelimandala
පොලිසියේ 3 ක් පිටියෙන් පිටමං
08 ඔක්තෝබර් 2014         - 1438 - 0    

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘ඩයලොග්’ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේදී මේ දක්වා තර

Read More
kelimandala
දක්ෂතම කී‍්‍රඩකයා - නිමේෂ් : කී‍්‍රඩිකාව - හංසනී
07 ඔක්තෝබර් 2014         - 611 - 0    

බස්නාහිර පළාත් ශේ‍්‍රණිගත කිරීමේ විවෘත මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව බවට පත්වීමට කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රාංචගොඩ ස

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියා පිලට කඩුලූ 6 ක පහසු ජයක්
06 ඔක්තෝබර් 2014         - 3331 - 0    

ඕස්ටේ‍්‍රලියා පිල සහ පාකිස්තාන පිල අතර ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් අත

Read More
  • First
  • Previous
  • ...
  • 375
  • 376
  • 377
  • 378
  • 379
  • ...
  • Next