Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ශාන්ත අන්තෝනිට මුල් ඉනිමේ ජයක්

ශාන්ත අන්තෝනිට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ මාරවිල ශාන්ත සර්වේශස් විදුහල විදුහල අතර වත්තලදී පැවති 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත අන්තෝනි විදුහල සමත්විය.

 

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 316
(අශිර වගීශ 60, ඬේවිඞ් ඩැනියෙල් 48, ශම්සුල් මනීර් නොදැවී 62, සුපුන් ඩයස් නොදැවී 58, එල්. ඩිල්ෂාන් 73/5, පසන් ප‍්‍රනාන්දු 44/2)

සාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 107
(ඞී. ප‍්‍රනාන්දු 27, එස්. මාධව 24, එම්. උදයංග 16, කවීෂ ජයතිලක 23/4, චරිත් බුද්ධික 50/4, අශාන් රුක්මාල් 6/2)

සාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 5 ක් දැවී 72
(එස්. මාධව 26, එම්. උදයංග 15, කවීෂ ජයතිලක 24/3)

 

- 036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනිට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.