Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සභාපතිගේ පිල පෙරමුණ ගනී

සභාපතිගේ පිල පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ තරග 2 ක් මේවනවිට අවසන් වී ඇති අතර ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිළ සමත්වී ඇත.

සංවර්ධන සංචිත පිළට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 108 කින් ජයගත් සභාපතිගේ පිලට ප‍්‍රසාද ලකුණු 19 ක් හිමිව ඇති අතර ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 17 ක් ලබා දෙවන ස්ථානයේ පසුවෙයි. තරග දෙකම පරාජයවු සංවර්ධන සංචිත පිළ ප‍්‍රසාද ලකුණු 12 ක් පමණක් ලබා තුන්වන ස්ථානයට පත්ව සිටී.

 

ප‍්‍රසාද ලකුණු සටහන        
කණ්ඩායම තරග ජය පරාජ  ප‍්‍රසාද ලකුණු
සභාපතිගේ පිල 1 1 0 19
ශ‍්‍රී ලංකා ‘ඒ’ 1 1 0 17
සංවර්ධන සංචිතය 2 0 2 12

 


අදහස් (0)

සභාපතිගේ පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.