Last Update  :  2025-07-07 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ධම්මික - වෙළගෙදර ටෙස්ට් සංචිතයට එක්වෙති

ධම්මික - වෙළගෙදර ටෙස්ට් සංචිතයට එක්වෙති

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ මස 12 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වේග පන්දු යවන්නන් වන චානක වෙළගෙදර සහ ධම්මික ප‍්‍රසාද් ඇතුළත්ව සිටිති.

මේ වසර මුලදී බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති තරගාවලියට සහභාගි වූ කිත්රුවන් විතානගේ, අජන්ත මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් මෙම සංචිතයට ඇතුළත්ව නොමැත. සුරංග ලක්මාල් එංගලන්ත සංචාරයේදී ආබාධයකට ලක්ව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, නුවන් කුලසේකර, නුවන් ප‍්‍රදීප්, චානක වෙළගෙදර සහ ධම්මික ප‍්‍රසාද් 


අදහස් (5)

ධම්මික - වෙළගෙදර ටෙස්ට් සංචිතයට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.