Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩාවේ සංවර්ධනය සඳහා ජාතික කණ්ඩායමේ අදහස් හා යෝජනා ලබා ගැනෙන හමුවක් හෙට (25) පසුවරු 5.00 ට ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානයේදී පැවැත්වේ.
පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගූ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවට සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ හිටපු කී‍්‍රඩකයන්ට හා එහි නිලධාරීන්ට පාපන්දු සම්මේලනය ඇරයුම් කර සිටියි.
223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.