Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවට ඩොලර් 20,000ක දඩයක්

ශ්‍රී ලංකාවට ඩොලර් 20,000ක දඩයක්

editorial - 2022 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

උස්බෙකිස්තානයේදී පැවැති ආසියානු කුසලාන වයස 17න් පහළ පාපන්දු තරගාවලියට සහභාගි වීම පැහැර හැරීමේ චෝදනා ලැබූ ශ්‍රී ලංකාවට ඒ හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 20000ක දඩයක් (රුපියල් හත් ලක්ෂ හතළිස් දහසකට ආසන්න) පැනවීමට ආසියානු පාපන්දු සමුළුව පියවර ගෙන තිබේ.

මෙම තරගාවලියට පසුගිය ඔක්තෝබර් 5 වැනිදා සිට 9 වැනිදා දක්වා උස්බෙකිස්තානයේ පැවැති අතර, ඒ සඳහා සහභාගිත්වය කලින් සනාථ කර තිබියදී ශ්‍රී ලංකාවට සංචාරය අත්හැරීමට සිදු වූයේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පැනනැගුණු පරිපාලන ආරවුල් හේතුවෙන් එහි කටයුතු අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළ බැවිනි.

- 223


අදහස් (0)

ශ්‍රී ලංකාවට ඩොලර් 20,000ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.