Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football යුනයිටඞ් පිලට 6-0 ක ජයක්

යුනයිටඞ් පිලට 6-0 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාගීල්ස් ෆුඞ්සිටි පාපන්දු ශූරතාවලියේ ඉකුත් සතියේදී පැවති තරගයකදී යුනයිඩට් කී‍්‍රඩා සමාජය පරදවා ගෝල 6 - 0 ක ජයක් වාර්තා කිරීමට අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය සමත්විය.

මෙම තරගාවලියේදී ගම්පොල රෙඞ් සන් කී‍්‍රඩා සමාජය සහ සිසූ කී‍්‍රඩා සමාජය අතර පැවති තරගයත්, ඊස්ටන් ඊගල් කී‍්‍රඩා සමාජය සහ ඔලිම්පික් කී‍්‍රඩා සමාජය අතර පැවති තරගයත් ගෝල 1 - 1 ක් ලෙස ලකුණු සම වීමෙන් අවසන් විය. පසුව දඬුවම් පහර මගින් එම තරග වල ජයග‍්‍රාහකයන් තීරණය කෙරුණු අතර ගෝල 3 - 1 ක් ලෙස සිසූ කී‍්‍රඩා සමාජය පරාජය කරමින් රෙඞ් සන් කී‍්‍රඩා සමාජයද, ගෝල 4 - 2 ක් ලෙස ඔලිම්පික් කී‍්‍රඩා සමාජය පරාජය කරමින් ඊස්ටන් ඊගල් කී‍්‍රඩා සමාජයද ජය ලැබූහ.


ඉකුත් සතියේ තරග ප‍්‍රතිඵල

දෙවැනි වටය

  • මාලිගාවත්ත තරුණ කී‍්‍රඩා සමාජය විසින් ගෝල 3 - 0 ක් ලෙස වික්ටරි කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.
  • කුරේ කී‍්‍රඩා සමාජය විසින් ගෝල 3 - 1 ක් ලෙස මෙරුන්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන් ලදී.
  • ශාන්ත ලූසියා කී‍්‍රඩා සමාජය විසින් ගෝල 5 - 2 ක් ලෙස ඩයමන්ඞ් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.


තෙවැනි වටය

  • රෙඞ් සන් කී‍්‍රඩා සමාජය විසින් ගෝල 3 - 1 ක් ලෙස සිසු කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.
  • හයිලෑන්ඩර්ස් කී‍්‍රඩා සමාජය විසින් ගෝල 2 - 0 ක් ලෙස කි‍්‍රස්ටල් පැලස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.
  • අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය විසින් ගෝල 6 - 0 ක් ලෙස ජාතික එක්සත් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.
  • ඊස්ටන් ඊගල් කී‍්‍රඩා සමාජය විසින් ගෝල 4 - 2 ක් ලෙස ඔලිම්පික් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.
  • කුරුණෑගල ඊලෙවන් ස්ටාර් කී‍්‍රඩා සමාජය විසින් ගෝල 3 - 1 ක් ලෙස පුත්තලම එක්සත් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.

 

- 036

 


අදහස් (0)

යුනයිටඞ් පිලට 6-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.