Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බංග්ලාදේශ - මාලදිවයින් කණ්ඩායම් එති

බංග්ලාදේශ - මාලදිවයින් කණ්ඩායම් එති

editorial - 2021 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අගමැති කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සදහා  බංග්ලාදේශ ජාතික පාපන්දු කණ්ඩායම අද සවස කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.  මෙම කණ්ඩායමට ක්‍රීඩකයෝ සහ නිලධාරීහු 35 ක් ඇතුළත් වී සිටිති. 

මෙම කණ්ඩායම ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 200 දරන ගුවන් යානයෙන් පැමිණියේය.  මාලදිවයින කණ්ඩායමත් ඊයේ (4 වැනිදා)  පැමිණි අතර ෂීෂෙල්ස් කණ්ඩායම හෙට (6 වැනිදා) පැමිණීමට නියමිතය .

අගමැති කුසලාන පාපන්දු තරග නොවැම්බර් මස 08 දින සිට 17 දින දක්වා පැවැත්වීමට නියමිතය .


අදහස් (0)

බංග්ලාදේශ - මාලදිවයින් කණ්ඩායම් එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.