ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘ඩයලොග්’ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේදී මේ දක්වා තරග 100 කට ආසන්න සංඛ්‍යාවක් අවසන් වී තිබෙන අතර එම තරග වලදී මේ දක්වා කී‍්‍රඩකයන් 271 දෙනෙක දැඩි අවවාද කිරීම් වලට ලක්වී තිබේ.
නොමනා හැසිරීම් හේතුවෙන් අවස්ථා 17 කදී රතු කාඞ්පත පෙන්වමින් කී‍්‍රඩකයන් 17 දෙනකු පිටියෙන් පිටමං කිරීමට විනිසුරුවරුන් කටයුතු කර ඇති අතර එම අවස්ථා 17 න් 3 කදීම ඊට වැරදිකරුවන් වී ඇත්තේ පොලිස් කී‍්‍රඩා සමාජයේ කී‍්‍රඩකයන් වීම විශේෂයෙන් කැපී පෙනේ.
මේ දක්වා වාර්තා වී ඇති දැඩි අවවාද කිරීම් සහ පිටියෙන් පිටමං කිරීම් පහත දැක්වේ.
| ක්‍රීඩා සමාජය | කහ | රතු | |
| 1 | ජාවාලේන් ක්‍රීඩා සමාජය | 20 | 1 |
| 2 | අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය | 17 | 1 |
| 3 | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 17 | - |
| 4 | නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජය | 16 | 1 |
| 5 | රිනවුන් ක්‍රීඩා සමාජය | 16 | - |
| 6 | ශ්‍රී ලංකා නාවික හමුදාව | 15 | 1 |
| 7 | සොලිඩ් ක්‍රීඩා සමාජය | 15 | - |
| 8 | ශ්‍රී ලංකා පොලිසිය | 14 | 3 |
| 9 | කොළඹ පාපන්දු සමාජය | 14 | 1 |
| 10 | මීගමුව යොවුන් ක්‍රීඩා සමාජය | 14 | 1 |
| 11 | බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය | 14 | - |
| 12 | ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය | 13 | 2 |
| 13 | පෙලිකන්ස් ක්‍රීඩා සමාජය | 12 | 1 |
| 14 | සුපර් සන් ක්‍රීඩා සමාජය | 12 | - |
| 15 | සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය | 11 | 1 |
| 16 | දොන් බොස්කෝ ක්‍රීඩා සමාජය | 10 | 1 |
| 17 | තිහාරිය යොවුන් ක්‍රීඩා සමාජය | 9 | 1 |
| 18 | නිව්යන්ග්ස් ක්‍රීඩා සමාජය | 9 | - |
| 19 | කලුතර පාර්ක් ක්‍රීඩා සමාජය | 8 | - |
| 20 | ශ්‍රී ලංකා යුද හමුදාව | 8 | - |
| 21 | මාතර සිටි ක්‍රීඩා සමාජය | 7 | 2 |
| එකතුව | 271 | 17 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.