ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 17 වැනි අදියර වන මේ සති අන්තයේදී තරග 10 ක් පැවැත්වීමට නියමිතව තිබුණත් සෝන්ඩර්ස් පිල සහ අප් කන්ටි‍්‍ර ලයන්ස් පිල අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය කල්දැමීමට සංවිධායකයෝ තීරණය කළහ. තරගය පැවැත්වීමට නියමිතව තිබූ කැළණිය කී‍්‍රඩාංගණයේ තත්ත්වය සලකා බැලූ සංවිධායකයෝ මෙම තීරණයට එළැඹියහ.
මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත සෙසු තරග පහත දැක්වේ
| 01.11.2014 | දොන් බොස්කෝ ක්‍රීඩා සමාජය | සහ | ජාවා ලේන් ක්‍රීඩා සමාජය | දොන් බොස්කෝ පිටියේදී |
| 01.11.2014 | සුපර් සන් ක්‍රීඩා සමාජය | සහ | කලුතර පාර්ක් ක්‍රීඩා සමාජය | සුගතදාස ක්‍රීඩාංගණයේදී |
| 01.11.2014 | තිහාරිය යූත් ක්‍රීඩා සමාජය | සහ | ශ්‍රී ලංකා පොලීසිය | සුගතදාස ක්‍රීඩාංගණයේදී |
| 02.11.2014 | ශ්‍රී ලංකා නාවික හමුදාව | සහ | රිනවුන් ක්‍රීඩා සමාජය | සුගතදාස ක්‍රීඩාංගණයේදී |
| 02.11.2014 | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | සහ | සොලිඩ් ක්‍රීඩා සමාජය | සිටි පාපන්දු පිටියේදී |
| 02.11.2014 | පෙලිකන්ස් ක්‍රීඩා සමාජය | සහ | කොළඹ පාපන්දු සමාජය | ශාන්ත ආනා විදුහල් පිටියේදී |
| 02.11.2014 | ශ්‍රී ලංකා යුද හමුදාව | සහ | මාතර සිටි පාපන්දු සමාජය | සුගතදාස ක්‍රීඩාංගණයේදී |
| 02.11.2014 | ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය | සහ | බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය | ජයතිලක ක්‍රීඩාංගණයේදී |
| 02.11.2014 | නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජය | සහ | නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය | කැළණිය පාපන්දු පිටියේදී |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.