මාවනැල්ල පාපන්දු ලීගයට 11-0 ක ජයක්
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන ජ්‍යෙෂ්ඨ අන්තර් ලීග් පාපන්දු තරගාවලියේදී මාවනැල්ල පාපන්දු ලීගයට එරෙහිව ගෝල 11-0 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සිවිල් ආරක්ෂක ලීගය සමත්වීම මෙතෙක් නිමාවට පත්වූ තරග අතරින් වඩාත්ම කැපි පෙනෙන ජයග්‍රහණය බවට පත්විය.
මීට අමතරව හලාවත පාපන්දු ලීගයට එරෙහිව කොළඹ ලීගය වාර්තා කළ ගෝල් 9-1ක ජයත්ල බලංගොඩ ලීගයට එරෙහිව වෙළෙඳ සේවා ලීගය වාර්තා කළ ගෝල් 9-1 ක ජයත් මෙතෙක් පැවැති තරග අතර කැපී පෙනේ.
ජ්‍යෙෂ්ඨ අන්තර් ලීග පාපන්දු තරගාවලියේ මෙතෙක් පැවැති තරග ප්‍රතිඵල මෙසේය.
-
පේදුරු තුඩුව ලීගය විසින් කිලිනොච්චිය ලීගයපරාජය කරන ලදි (4-1)
-
මඩකලපුව ලීගය විසින් අක්කරපත්තු ලීගයපරාජය කරන ලදි (4-0)
-
කින්නියා ලීගය විසින් පොලොන්නරුව ලීගයපරාජය කරන ලදි (5-0)
-
පුත්තලම ලීගය විසින් අනුරාධපුර ලීගය පරාජය කරන ලදි (3-0)
-
වත්තල ලීගය විසින් වෙන්නප්පුව ලීගය පරාජය කරන ලදි (7-5)
-
කොළඹ ලීගය විසින් හලාවත ලීගය පරාජය කරන ලදි (9-1)
-
ජීගඑස්ගඑස්ගඒග ලීගය විසින් සීතාවක පුර ලීගය පරාජය කරන ලදි (5-1)
-
මීගමුව ලීගය විසින් ගම්පහ ලීගය පරාජය කරන ලදි (3-1)
-
අම්බලන්ගොඩ ලීගය විසින් බේරුවල ලීගය පරාජය කරන ලදි (3-1)
-
මාතර ලීගය විසින් බෙන්තොට ලීගය පරාජය කරන ලදි (5-1)
-
පොලිස් ලීගය විසින් ගාල්ල පාපන්දු ලීගය පරාජය කරන ලදි (3-1)
-
වෙළෙඳ සේවා ලීගය විසින් බලංගොඩ පාපන්දු ලීගය පරාජය කරන ලදි (9-1)
-
කෑගල්ල ලීගය විසින් ප්ලේග්‍රවුන්ඩ් ලීගය පරාජය කරන ලදි (1-0)
-
හැටන් පාපන්දු ලීගය විසින් ගම්පොල පාපන්දු ලීගය පරාජය කරන ලදි (2-1)
-
බණ්ඩාරවෙල පාපන්දු ලීගය විසින් මොනරාගල පාපන්දු ලීගය පරාජය කරන ලදි (7-1)
-
බදුල්ල පාපන්දු ලීගය විසින් නුවරඑළිය පාපන්දු ලීගය පරාජය කරන ලදි (4-3)
-
සිවිල් ආරක්ෂක පාපන්දු ලීගය විසින් මාවනැල්ල පාපන්දු ලීගය පරාජය කරන ලදි (11-0)
-
පොයින්ට් පේදුරු පාපන්දු ලීගය විසින් මුලතිව් පාපන්දු ලීගය පරාජය කරන ලදි (3-1)
-
කින්නියා පාපන්දු ලීගය විසින් යාපනය පාපන්දු ලීගය පරාජය කරන ලදි (5-1)
-
අම්පාර පාපන්දු ලීගය විසින් පුත්තලම පාපන්දු ලීගය පරාජය කරන ලදි (6-3)
-
ත්‍රිකුණාමලය පාපන්දු ලීගය විසින් කුරුණෑගල පාපන්දු ලීගය පරාජය කරන ලදි (5-3)
-
ජීගඑස්ගඑස්ගඒග පාපන්දු ලීගය විසින් මීගමුව පාපන්දු ලීගය පරාජය කරන ලදි (3-1)
-
මාතර පාපන්දු ලීගය විසින් අම්බලන්ගොඩ පාපන්දු ලීගය පරාජය කරන ලදි (5-3)
-
ශ්‍රී ජයවර්ධනපුර පාපන්දු ලීගය විසින් කෑගල්ල පාපන්දු ලීගය පරාජය කරන ලදි (3-1)
-
හැටන් පාපන්දු ලීගය විසින් බණ්ඩාරවෙල පාපන්දු ලීගය පරාජය කරන ලදි (2-0)
-
රත්නපුර ලීගය විසින් බදුල්ල ලීගය පරාජය කරන ලදි (6-4)
-
ගුවන් හමුදා ලීගය විසින් මාතලේ පාපන්දු ලීගය පරාජය කරන ලදි (3-0)
-
සිවිල් ආරක්ෂක පාපන්දු ලීගය විසින් නාවලපිටිය පාපන්දු ලීගය පරාජය කරන ලදි (6-5)
065