Last Update  :  2023-03-20 17:25:00 About Contact
IMG-LOGO
dailymirror.lk
නිවස්න පිටුව Football පාපන්දු මූලස්ථානයට ගියේ ලිපිගොනු ආරක්ෂා කරගන්නයි

පාපන්දු මූලස්ථානයට ගියේ ලිපිගොනු ආරක්ෂා කරගන්නයි

editorial - 2023 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිලවරණය ජයගත් සැණින් තමන් පාපන්දු මූලස්ථානයට ඇතුළු වූයේ, එහි ලිපි ගොනු පැන්නීමට එක්තරා පිරිසක් උත්සාහ ගන්නා බවට තොරතුරු ලැබීම නිසා බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව සභාපති ජේ. ශ්‍රී රංගා මහතා පැවැසීය.

“පසුගිය පාලන කාලය තුළ තමයි පාපන්දු ආයතනයේ මුදල් අවභාවිතය, දූෂණය ගැන වැඩියෙන්ම කතා කරනවා ඇසුණේ. ඒ නිසා අලුතෙන් පත්වූ විධායක සභාවට වගකීමක් තිබෙනවා ඒ පිළිබඳව ඇත්ත නැත්ත සොයා බලන්න. දේශපාලන බලපෑම් වැඩියෙන්ම එල්ල වුණේ අපට මිසක් ඒ අයට නෙමෙයි.” යයි නිලවරණය ජය ගැනීමෙන් පසුව ශ්‍රී රංගා මහතා පැවැසීය.

- 223


අදහස් (0)

පාපන්දු මූලස්ථානයට ගියේ ලිපිගොනු ආරක්ෂා කරගන්නයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.