Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ගෝව නගරයේදී පැවැත්වෙන ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලේදී පාපන්දු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටින ශී‍්‍ර ලංකාව සහ මොසැම්බික් කණ්ඩායම් හෙට (25 වැනිදා) පස්වරු 4.30 ට තරග වදිති.
මූලික වටයේදී මැකාවෝ පිල 1-0 කින් පරාජය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම සාවෝ ටොමේ රාජ්‍යය සමග පැවැති තරගය 1-1 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් කරගත් හෙයින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මූලික වටයේ තරගයක් 1-0 ක් ලෙසින් පරාජය වූ නමුත් ඉන්දීය පිල ගෝල 2-1 ක් ලෙසින් පරාජය කිරීමට මොසැම්බික් කණ්ඩායම සමත් වීම නිසා ඔව්හු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.