අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ සිවුවැනි සතිය අවසන් වනවිට ලකුණු 64.40 ක් ලබාගත් පොලිස් පිල තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට සමත්විය.
කරට කර සටනක නිරත වන වරාය අධිකාරිය කණ්ඩායම ප්‍රසාද ලකුණු 55.98 ක් සහ නුගේගොඩ පිල ප්‍රසාද ලකුණු 51.28 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවන්නේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.