Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හේරත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

හේරත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Nisanka Sandeepani - 2017 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (08 වැනිදා)  තහවුරු කළේය.

තෙවැනි ටෙස්ට් තරගයේදී රංගන හේරත්ට වැඩි කාර්ය බාරයක් කිරීමට සිදුවුවහොත් ඔහුගේ දැනට තිබෙන ආබාධ තත්ත්වය වැඩිවීමේ අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව ක්‍රීඩා වෛද්‍ය ඒකකය දැනුම් දීමත් සමගින් මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

 


අදහස් (0)

හේරත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.